Body Image

Body Image

IP Address පෙන්වන "වට් ඊස් මයි IP Address"

  


   ඉතින් ගොඩ කාලෙකින් තමා ආර්කල් එකක් ලියන්න වෙලාවක් ආවේ. මම අද ඔයාලාට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ පරිගණකෙයේ IP Address එක බලන්නේ කියලා. මේක ඇත්තටම වෙබ් සයිට් එකක්. මම කියන්නම් මේකෙන් කොහොමද අපි වැඩ ගන්නේ කියලා.

     අන්තර්ජාලය සමග සම්බන්ධවී සිටින පරිගණකයේ හෝ පරිගණකගත උපාංගයේ ඉන්ටනෙට් ප්‍රොටකෝල් ලිපිනය හෙවත් අයිපීඇඩ‍්‍රස් එක මෙම වෙබ් අඩවියෙන් පෙන්වයි. ඒ එම අන්තර්ජාල සැපයුම සපයන මධ්‍යස්ථානය තිබෙන තැනද ගූගල් සිතියමකින් පෙන්වයි. කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ් ලිපිනයට යන එක විතරයි.


     ඉතින් මම හිතනවා මේ ආර්කල් එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා මම ඉල්ලනවා. නැවත මෙවැනි ආර්ටිකල් එකකින් හමුවෙමු.

Post a Comment

0 Comments