Body Image

Body Image

FACEBOOK භාවිතයේදී අවශ්‍ය වන දේවල් කිහිපයක් ...

   



     ඉතින් කොහොමද, අලුත් අවුරුද්දත් අත ලගටම ඇවිදින්. අවුරුදු කාලෙදි පෝසට් එකක් දාන්න හිතුනා. ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නැහැනේ. පාසැල් නිවාඩුවත් ආවනේ, එල තමා……
     හොදයි, අද මම දෙන්න යන්නේ කොහොමද අපි ෆේස් බුක් එකේ වැඩ කරන කොට අවශ්‍ය කරන කරුණු කිහිපයක්. මටත් මේක යාලුවෙක් තමා පෝස්ට් එකක් දාලා තිබ්බේ, අනිත් අයටත් දැන ගන්නත් එක්ක මම මේක පෝසට් කරන්නම්.
එදිනෙදා FACEBOOK භාවිතයේදී අවශ්‍ය වන දේවල් කිහිපයක් ...
1.හැමෝටම තියන ගැටළුවක් නේ පරණ CHAT BOX එක මේකෙන් හද ගන්නකො.FOLLOW instructions ගිහින් වැඩේ ගොඩ දාගන්න.
http://www.facebook.com/activate.old.chat?ref=ට්ස්
2.දැන් තව අයට ගැටළුවක් නේද අපි යවපු FRIEND REQUEST බලාගන්නේ කොහොමද කියන එක .ඕකෙන් බලල අයින් කරගන්නකො .
http://apps.facebook.com/friendrequests/?ref=bookmarks&count=0&fb_source=bookmarks_apps&fb_bmpos=1_0
3.ඔයාලගේ FRIEND LIST එකෙන් අයින් උනේ කව්ද ? හරි මේකෙන් එකත් බලාගන්නකෝ එහෙනම් ...DOWNLOAD AND RESTART YOUR බ්‍රොව්සෙර්..TESTED WITH CHROME
http://www.unfriendfinder.com/
4. හරි දැන් තව අයට තියන ලොකුම ගැටලුවක් නේද...මොබිලේ එකෙන් සිංහල බලන විදිය..ඕනනේ STEP BY STEP කියන්නම්කො.
* ඉස්සල්ලම OPERA MINI mobile එකට DOWN කරගන්න .
* දැන් ඒ බ්‍රොව්සෙර් එකේ address BAR එකේ..((WWW  )) ට්ය්පේ කරන තැන.
opera:config
මෙහෙම ටයිප් කරලා ENTER උනාම එනවා දිග මෙනු ලිස්ට් එකක්,එකේ යටින්ම ත්යිනවා
""" TURN ON BITMAP TYPE FONTS FOR COMPLEX SCRIPTS """
එකේ ඉස්සරහින් තියන box එකෙන් "YES " enable කරලා SAVE කරන්න.
දැන් ඉතින් SINHALA පේනවනේ :D
5.FB එකේ සිංහලෙන් TYPE කරන්න තම නොදන්නා ය ඉන්නවනේ.මේක පොඩ්ඩක් USE කරලා බලන්නකෝ
http://www.google.com/transliterate/සින්හලෙසේ 
6. ඔයාලගේ GROUPS , FAN PAGE වල FORIGN friends ල ඉන්නවා නේද? එයාලත් එක්ක බය නැතුව එයාලගේ LANGUAGE එකෙන්ම කතා කරන්න මෙන්න මේ TRANSLATOR එක USE කරන්නකෝ..
http://translation2.paralink.com/ 
7.Barn BUDDY වලට addicted වෙලා ද ඉන්නේ.?CREDIT ගන්න එක නේද එකම සැනසීම..එහෙනම් මෙහෙම කරලා බලන්නකෝ...*Get and install Hotspot Shield to change your IP to america.......*Now run Hotspot shield, it will run in your default web browser and load a web page. With few minutes it will change your IP...*Now go to Barn Buddy at Facebook*And go to Earn Credit page in upper section*Select offers*And you will see hundreds of offers because you are using american IP (these offers are only given for americans, but now you can get these offers with Hotspot Shield...*Just select an offer and complete the steps that they have given (some offers would not work with Google Chrome, use Firefox if offers aren’t working)

8.FB notification walin ඔයාගේ EMAIL account එක Block වෙලාද?Account > account Settings > Notifications > All notifications > Edit > (අවශ්‍ය නම් මෙතනින් නැවත ගත හැක).....________________________________________

9.FB profile එකේ Security මදි වගේද ? හැක වෙයි වගේ කියල හිතෙනවද? එහෙනම් පොඩ්ඩක් මෙහෙම කරලා බලන්න,, Account > account Settings > Security

Login Notifications (use text Message )
Login Approvals  , ( Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account ) 
  උපුටා ගැනීමකි.....

     හොදයි, ඉතින් මම හිතනවා ඔයාලට මේ පෝස්ට් එකෙන් වැදගත් දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා. ඔයාලත් මේක අනිත් අයට කියලා දෙන්න. දෙයක් කියලා දුන්නොත් තමා තමන්ටත් අලුත් දෙයක් දැන ගන්න ලැබෙන්නේ.
     හොදයි, ඉතින් තවත් අලුත් පෝසට් එකකින් අපි හමුවෙමු, ගිහින් එන්නම්……

Post a Comment

0 Comments