Body Image

Body Image

කැමතිද ෆේස් බූක් එකේ පරණ චැට් බොක්ස් එකට...... මෙන්න හදාගන්න

    




     මම අද ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට තරමක් වැදගත් වෙන දෙයක්

     ඒ තමයි ඔයාලගේ Facebook එකේ Chatbox එක ගැන. Facebook සමාගම අලුත් විදිහේ Chat Box එකක් හදුන්වලා දීලා තියෙන නමුත් ඒකට වඩා පරන Chatbox එකට කැමති අයට මේක ගොඩක් ප්‍රයොජනවත් වේවි.
     ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද පරන Chat Box එක ආපහු ලබා ගන්නේ කියන එක. මෙන්න මේකයි කරන්න තියෙන්නේ......
හරිම ලේසි වැඩක්........

ඉස්සරවෙල්ලාම මම මේ දාන Link එකට ගිහිල්ලා Like එකක් දාන්න.


ඉට පස්සෙ ඔයාලගේ Computer එකේ භාවිතා කරන වෙබ් බ්‍රොව්සෙර් එක ඔය Page එකෙන් Click කරන්න.



ඉට පස්සේ එකෙන් පෙන්වන Extension එක ඔයාලගේ Computer එකට Download කරලා Install කරන්න


ඉට පස්සේ වෙබ් බ්‍රොව්සෙර් එක Restart කරන්න
දැන් වැඩේ හරි.....

ඉතින් ඔයාලත් මේක අත්හදා බලන්න
Comment එකකුත් දාලා Follow පාරක් දාන්න අමතක කරන්න එපා.....

Post a Comment

0 Comments